ඔහුගේ ම සේනාවෙන් පලා ගිය අය මෙය දුටු විට, ඔව්හු ඔහු වෙත, පෙරළා අවුත් සතුරු කඳවුර පිහිටි කාදෙෂ් දක්වා සතුරන් ලුහුබැඳ ගොස්, එහි කඳවුරු බැඳගත්හ.