එවිට ජොනතන් සමඟ සිටි සියල්ලෝ ම පලාගිය හ. ඉතිරිවූයේ හමුදාවේ සෙන්පතින් වූ අබ්සලොම්ගේ පුත් මතතියස් සහ කල්පිගේ පුත් ජූදස් පමණ ය.