විදේශිකයන්ගේ හමුදාව ඔවුන්ට පහර දීම සඳහා කඳුකරයෙහි සේනාවක් නවත්වා තබා, තුමූ තැනිතලාවෙහි යුද්ධ කරන පිණිස ඉදිරියට පැමිණියහ.