සීමොන් බෙත්-ශූර් නගරය වටලා දවසින් දවස ඊට පහර දෙමින්, එහි වැසියන් සාමදානය ඉල්ලා ආයාචනය කරන තෙක් ඒ නගරය වටලාගෙන සිටියේ ය.