ඉන්පසු ජොනතන් එතැනින් නික්ම විත් ට්‍රාන්ස්යුප්‍රටීස් සහ එයට යාබද නගර ඔස්සේ ගමන් කරන්නට වූ විට, මුළු සිරියන් හමුදාව ඔහුගේ ආධාරයට විත් ඔහු පිරිවරා ගත්හ. ඔහු අස්කලොන් නුවරට පැමිණි විට එහි වැසියෝ ද මහත් හරසරින් ඔහු පිළිගත්හ.