ඉන්පසු, යොවුන් වියේ සිටි ඇන්ටිඕකස් ජොනතන්ට ලියා යවමින්, “මම ඔබ නායක පූජක පදවියෙහි ස්ථීර කොට, පළාත් සතරකට අධිපති කොට, “රජ මිත්‍රයා” යන නම්බු නාමය ද ඔබට ප්‍රදානය කරමි”යි දැන්වී ය.