ඔව්හු මෙසේ කියා තමන්ගේ යුද්ධායුධ ඉවත ලා සාමදානයට එකඟ වූ හ. මෙසේ ජුදෙව්වරු රජු ඉදිරියෙහිත් රාජ්‍යයේ සෙසු අය ඉදිරියෙහිත් යසෝකීර්තිය ලැබූ හ. මෙලෙස ඔව්හු ඔහුගේ රාජ්‍යය තුළ කීර්තිය හිමි කරගෙන කොල්ලයත් රැගෙන ආපසු ජෙරුසලමට පැමිණියහ.