එවිට රජ තෙම තමාට ආධාර කරන පිණිස ජුදෙව්වරුන් කැඳවී ය. ඔව්හු ද එක්රැස් ව රජු පිරිවරා සිටගත්හ. ඉන්පසු ව නගරයේ විසිරී ගිය ඔව්හු එදින එහි වැසියන්ගෙන් එක් ලක්ෂයක් පමණ අය මරාදැමූ හ.