ඔහු අසෝතස් නුවරට පැමිණි විට දැවී ගිය දාගොන් දෙවියාගේ දේවාලය ද නටබුන් කොට තිබූ අසෝතස් නුවර සහ තදාසන්න ප්‍රදේශය ද ඔබමොබ විසුරුවාදමා තිබුණු මළකඳන් ද ජොනතන් විසින් යුද්ධයේ දී ගිනිබත් කරනු ලැබූ අයගේ පිළිස්සී ගොස් ඉතිරි වී තිබුණු මෘත දේහයන් මාවත දිගේ ගොඩ ගසා තිබුණු ආකාරය ද ඔහුට පෙන්වන ලදී.