ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




1 මකබිවරු 11:2 - Sinhala New Revised Version 2018

තවද, ඔහු සාමදානය පිළිබඳ ඒකාන්ත ප්‍රකාශන කරමින් සිරියාව බලා නික්ම ගියේ ය. ටොලමි ඇලෙක්සන්දර් රජුගේ මාමණ්ඩිය වූ බැවින් ඔහු සමාදරයෙන් පිළිගැනීමට රජතුමා අණ දී තිබිණි. නගර වාසීහු ද වාසල් දොරටු විවෘත කොට ඔහු පිළිගැනීමට නික්ම ගියෝ ය.

පරිච්ඡේදය බලන්න



1 මකබිවරු 11:2
0 හුවමාරු යොමු