ඉන්පසු තෙදිනක් ගත වූ විට ටොලමි රජ ද මියගියේ ය. බලකොටුවල සිටි, ආරක්ෂක සේනාවෝ දේශයේ වැසියන් විසින් මරාදමනු ලැබූ හ.