එකල මිසරයේ රජ තෙම මුහුදු වෙරළේ වැලි ඇට හා සමාන අති විශාල සේනාවක් රැස් කොට, බොහෝ නැව් ද ඇති ව, ඇලෙක්සන්දර්ගේ, රාජ්‍යය කූට උපායකින් අයිති කරගෙන එය තමාගේ රාජ්‍යයට එකතු කරගැනීමට උත්සාහ කෙළේ ය.