බලකොටු නගරයේ සිටි භටයන් ජොනතන්ට සිරකොට රඳවා සිටියවුන් පාවා දුන් විට ඔහු ඔවුන් ඔවුන්ගේ දෙමව්පියන්ට භාර දුන්නේ ය.