තවද, රජ තෙම සිරිත් පරිදි රජුගේ ඥාතීන්ට පමණක් පිරිනමනු ලබන උරහිස පළඳනාවක් ඔහුට තෑගි වශයෙන් යවා, එක්රොන් සහ තදාසන්න රටවල භුක්තිය සින්නක්කර ව ඔහුට පැවරී ය.