අශ්ව හමුදාව ද මිටියාවතෙහි සැම තැන ම විසිරී ගොස් අසෝතස් දක්වා පලා ගියහ. ඔව්හු මෙසේ පලා ගොස් රැකවරණය සඳහා බෙත්-දාගොන් නම් වූ තමන්ගේ දෙවියන්ගේ දේවාලයට ඇතුළු වූ හ.