සැඟවී සිට තමන්ට පහර දීම සඳහා යොදාගන්නා ලද මේ උපාය ජොනතන් දැනගත්තේ ය. අපොල්ලෝනියස්ගේ අසරුවෝ ජොනතන්ගේ සේනාව වටකරගෙන උදේ සිට සවස දක්වා ඔවුන්ට ඊගස් විද්දෝ ය.