මෙය ඇසූ විට අපොල්ලෝනියස් තුන් දහසක අශ්ව සේනාවක් සහ විශාල හමුදාවක් සංවිධානය කරගෙන, ඔහු ඇත්ත වශයෙන් මිටියාවතට යමින් සිටි නමුත්, අසෝතස් නුවර ඔස්සේ යන්න වුවමනා බවක් බොරුවට අඟවමින් මේ නුවර බලා ඉදිරියට ගමන් කෙළේ ය. මන්ද, ඔහු විශ්වාසය තැබූ විශාල අශ්ව හමුදාවක් ඔහුට විය.