මා කවරෙක් ද කියාත්, මට ආධාර වන්නෝ කවරහු ද කියාත්, අසා දැනගන්න. දෙවරක් ම ඔබේ පියවරුන් ඔවුන්ගේ ම දේශවල දී පලවා හරිනු ලැබූ බැවින්, අපට විරුද්ධ ව නැඟිටීමට ඔබට නොහැකි බව දැනගන්නට ලැබෙනු ඇත.