වර්ෂ එකසිය හැට පහේ දී පළමු වන දෙමෙත්‍රියස්ගේ පුත් දෙ වන දෙමෙත්‍රියස් ක්‍රීට් දූපතෙන් ඔහුගේ පියවරුන්ගේ දේශයට පැමිණියේ ය.