එවිට රජ තෙම ඔහු සමීපයෙන් වාඩි වී සිය නිලධාරීන්ට කතා කොට, “නුවර මධ්‍යස්ථානයට ඔහු පිරිවරා ගොස්, කවර කරුණක් නිසා වත් ඔහුට විරුද්ධ ව ප්‍රසිද්ධියේ චෝදනාවක් නොකළ යුතු යයි ද කවර කරුණක් නිසා වත් ඔහුට හිරිහැර නොකළ යුතු ය”යි ද අණ කෙළේ ය.