ඉශ්රායෙල් දේශයෙන් කපටි වූ ද නීතියට පටහැණි ව ක්‍රියා කළා වූ ද මිනිසුන් ගණනාවක් එකතු වී ඔහුට විරුද්ධ ව චෝදනා කළ නමුත් රජ තෙම ඔවුන්ට සවන් නුදුන්නේ ය.