ඇලෙක්සන්දර් රජ ද ඔහු හමු වීමට ගියෙන්, ටොලමි තම දියණියන් ඔහුට සරණ පාවා දී රාජකීය සිරිත් ලෙස මහත් හරසරින් ටොලමයිස්හි දී විවාහ මංගල්‍යෝත්සවය සිදු කෙළේ ය.