එබැවින් දැන් අපි අන්‍යොන්‍ය මිත්‍රත්වයේ ගිවිසුමක් කර ගනිමු. ඔබේ දියණියන් මට සරණ පාවා දෙන්න. මම ද එවිට ඔබේ බෑණා වී ඔබටත් ඇයටත් ඔබේ තත්ත්වයට සුදුසු අන්දමින් තෑගිබෝග දෙන්නෙමි.”