ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




1 මකබිවරු 10:43 - Sinhala New Revised Version 2018

රාජකීය භාණ්ඩාගාරයට දිය යුතු ණය මුදල නිසා හෝ වෙනත් කරුණක් නිසා හෝ යමෙක් ජෙරුසලමේ දේව මාලිගාවේ හෝ ඊට යාබද ස්ථානයක හෝ රැකවරණය ගතහොත්, මාගේ රාජ්‍යය තුළ ඔහුට අයිති මුළු වස්තුවේ සම්පූර්ණ අයිතිය සහිත ව ඔහු නිදහස් කරනු ලැබේ.

පරිච්ඡේදය බලන්න



1 මකබිවරු 10:43
0 හුවමාරු යොමු