ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




1 මකබිවරු 10:34 - Sinhala New Revised Version 2018

සියලු ම මංගල්‍ය දවස් හා සබත් දවස් ද අමාවක දවස් හා විශේෂ අනුස්මරණ දවස් ද මංගල්‍යයකට පෙර හා පසු ව එන තුන් දවස ද මාගේ රාජ්‍යයේ වසන සියලු ම ජුදෙව්වරුන්ට බදු නිදහස් දවස් වනු ඇත.

පරිච්ඡේදය බලන්න



1 මකබිවරු 10:34
0 හුවමාරු යොමු