ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




1 මකබිවරු 10:33 - Sinhala New Revised Version 2018

ජුදා දේශයෙන් සිරභාරයට ගත් මාගේ රාජ්‍යයේ ඕනෑ ම පෙදෙසක සිටින සෑම ජුදෙව්වෙකු ම නොමිලයේ නිදහස් කොට ඒ සියලු දෙනාගෙන් ද ඔවුන්ගේ සතුන් සිවුපාවුන් වෙනුවෙන් ද අය කරන බදු මිල ඔවුන් නොගෙවන ලෙස මම නියෝගයක් පනවමි.

පරිච්ඡේදය බලන්න



1 මකබිවරු 10:33
0 හුවමාරු යොමු