ජෙරුසලමේ බලකොටුවේ පාලන බලයෙන් මා ඉවත් වී, එහි නායක පූජක තැනට තමා කැමැති පරිදි ආරක්ෂක බළ ඇණියක් යොදාගෙන එය ශක්තිමත් කරගන්න පිණිස, මම එහි පාලනය ඔහුට භාර දෙමි.