මෙතැන් පටන් ඔබත් ජුදෙව්වරුන් සියලු දෙනාත් කප්පම් ගෙවීමෙන් ද ලුණු බද්ද ගෙවීමෙන් ද රාජකීය අයබදු ගෙවීමෙන් ද නිදහස් කොට හරින්නෙමි.