ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




1 මකබිවරු 10:26 - Sinhala New Revised Version 2018

ඔබ අප සමඟ කළ ගිවිසුම පවත්වා ඇති අන්දමත්, අපේ සතුරන්ගේ පැත්තට නොගොස් අප සමඟ මිත්‍ර සම්බන්ධකම් පවත්වා ගෙන යන අන්දමත් ගැන අසා අපි මහත් ප්‍රීතියට පත් වී සිටින්නෙමු.

පරිච්ඡේදය බලන්න



1 මකබිවරු 10:26
0 හුවමාරු යොමු