එබැවින් ඔබට ‘රාජ මිත්‍රයා’ යන පටබැඳි නාමය දෙමින්, ඔබේ ජාතියේ නායක පූජකවරයා හැටියට අපි ඔබ අද දින පත් කෙළෙමු. ඔබ අපේ ඕනෑඑපාකම් දැනගෙන අප සමඟ මිත්‍ර ලීලාවෙන් ක්‍රියා කළ යුතු ය” තවද, ඔහු දම් පාට සළුවක් ද රන් කිරීටයක් ද ජොනතන් වෙත යැවී ය.