කැපූ හතරැස් ගලින්, සියොන් කන්ද වටේට ආරක්ෂා සංවිධාන සහ ප්‍රාකාර ගොඩනැඟීම පිළිබඳ වගකීම දරන අයට ඒවා වඩාත් ශක්තිමත් කරන ලෙස ඔහු අණ කෙළේ ය. එය එලෙස ම කරන ලදී.