ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




1 මකබිවරු 10:1 - Sinhala New Revised Version 2018

වර්ෂ එක සිය හැටේ දී ඇන්ටිඕකස්ගේ පුත්‍ර වූ එපිපානෙස් යන පටබැඳි නමක් ඇති ඇලෙක්සන්දර් තෙමේ ටොලමයිස් නම් ස්ථානයට ගොඩබැස එය අල්ලාගත්තේ ය. ඔහු හොඳින් පිළිගනු ලැබී ය. ඔහු ද තමා එහි රජ බව ප්‍රකාශ කෙළේ ය.

පරිච්ඡේදය බලන්න



1 මකබිවරු 10:1
0 හුවමාරු යොමු