ඔහු තරුණ වියේ පටන් තමා සමඟ වැඩුණු වංශාධිපතීන් වන ඔහුගේ සගයන් කැඳවා තමා පණපිටින් සිටිය දී ම ඔවුන් අතර තමාගේ රාජධානිය බෙදා දුන්නේ ය.