ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




1 මකබිවරු 1:4 - Sinhala New Revised Version 2018

ඔහු ඉදිරියෙහි පොළොව නිහඬ වූවා ය. ඔහුගේ බල ලෝභී හදවත අහංකාරයෙන් ඉදිමිණි. ඔහු බොහෝ බලවන්ත හමුදා එක්රැස් කොට පළාත් ද ජාතීන් ද රාජ කුමාරයන් ද පරාජය කෙළේ ය. ඒ සියල්ල ඔහුට කප්පම් ගෙවන යටත් විජිත විය.

පරිච්ඡේදය බලන්න



1 මකබිවරු 1:4
0 හුවමාරු යොමු