ඔහු ප්‍රබල බල ඇණියක් සමඟ ජෙරුසලමට අවුත්, බැලූ බැල්මට සාමකාමී සේ පෙනෙන වචනවලින් එහි වැසියන් අමතා ඔවුන්ගේ විශ්වාසය දිනාගත්තේ ය. එවිට ඔහු නගරයට මාරක පහරක් දී ඉශ්රායෙල් ජනයාගෙන් බොහෝ දෙනෙකු මරාදමමින් හදිසියෙන් නගරය ආක්‍රමණය කෙළේ ය.