මොවුන්ගෙන් ඇන්ටිඕකස් රජුගේ පුත් ඇන්ටිඕකස් එපිපානෙස් නමැති පාපිෂ්ට පුතා ඉපිද වැඩිණි. වරක් රෝමයේ සිරකරුවෙකු වශයෙන් සිටි ඔහු ග්‍රීක රාජධානියේ එක සිය තිස් හත් වන වර්ෂයේ දී රජ විය.