ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




1 මකබිවරු 1:1 - Sinhala New Revised Version 2018

පිලිප්ගේ පුත්‍රයා වන මසිදොනියේ ඇලෙක්සන්දර් තෙමේ කිට්ටිම් නම් දේශයෙන් පැමිණ මේදවරුන්ගේ සහ පර්සියානුවරුන්ගේ රජ වූ ඩේරියස් පරාජය කොට, ග්‍රීසියේ පළමු වන පාලකයා ලෙස, ඔහු වෙනුවට රජ විය.

පරිච්ඡේදය බලන්න



1 මකබිවරු 1:1
0 හුවමාරු යොමු