ගීතාවලිය 117 - Sinhala Revised Old Version Sinhala Revised Old Version ගීතාවලිය 117ප්‍රශංසාකිරීමට ආරාධනාව1 සියලු ජාතීනි, ස්වාමීන්ට ප්‍රශංසාකරව්; සියලු මනුෂ්‍ය වර්ගයෙනි, උන්වහන්සේ වර්ණනාකරව්. 2 මක්නිසාද අප කෙරෙහි උන්වහන්සේගේ කරුණාව මහත්ය; ස්වාමීන්ගේ සැබෑකම සදාකාලයට පවත්නේය. ස්වාමීන්ට ප්‍රශංසාකරව්. |