ඉස්සාඛර්හි සිටිය පරුවාගේ පුත්රවූ යෙහෝෂාපාට්ය.
ඉස්සාකර්ගේ පෙදෙසෙහි විසූ පරුවාගේ පුත්ර වන ජෙහෝෂාපාට් ය.
ආෂෙර්හිද බෙයාලොත්හිද සිටිය හූෂයිගේ පුත්රවූ බානාය.
බෙන්යමින්හි සිටිය ඒලාගේ පුත්රවූ ෂිමෙයිය.