ඔහුගේ නගරවැසියන් වන ඒ නගරයේ විසූ ප්රජා මූලිකයෝ ද ප්රභූවරු ද ජෙශෙබෙල් තමන්ට යැවූ ලියුම්වල ලියා තිබුණු ප්රකාරයට කළෝ ය.
1 රාජාවලිය 21:12 - Sinhala New Revised Version ඔව්හු උපවාසයක් ප්රකාශ කොට, නාබොත් සෙනඟ ඉදිරිපිට මුල් තැනක සිටෙව්වෝ ය. Sinhala New Revised Version 2018 ඔව්හු උපවාසයක් ප්රකාශ කොට, නාබොත් සෙනඟ ඉදිරිපිට මුල් තැනක සිටෙව්වෝ ය. Sinhala Revised Old Version ඔව්හු නිරාහාරව සිටීමක් ප්රකාශකොට නාබොත් සෙනඟ ඉදිරිපිට උසක සිටෙවුවෝය. |
ඔහුගේ නගරවැසියන් වන ඒ නගරයේ විසූ ප්රජා මූලිකයෝ ද ප්රභූවරු ද ජෙශෙබෙල් තමන්ට යැවූ ලියුම්වල ලියා තිබුණු ප්රකාරයට කළෝ ය.
නුඹලා උපවාසයේ යෙදී සිටින අතර, විවාදයටත්, තරඟයටත්, දුෂ්ට පහර දීමටත් පෙළඹෙන්නහු ය. මෙලෙස මෙදින උපවාස කිරීමෙන් නුඹලාගේ යැදුම් සගයට නොනැඟේ.