අපි ඔබට විරුද්ධ ව පව් කෙළෙමු. ඔබේ අණපනත් කඩ කෙළෙමු. එබැවින් කොල්ලකෑමට ද, වහල්කමට හා මරණයට ද අප විසුරුවාදමා තිබෙන සියලු ජාතීන් අතර ඔවුන්ගේ ප්රලාපයට ද සිනහවට ද නින්දාවට ද ඔබ අප පාවාදුන් සේක.