ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




තෝබිත් 2:1 - Sinhala New Revised Version 2018

එසර්හද්දොන් රජු දවස මා ආපසු ගෙදර ආ විට මාගේ පුත් තෝබියස් සමඟ මාගේ බිරිඳ වන අන්නා මට නැවත බාර දෙන ලදී. අපගේ පූජනීය සති මංගල්‍යයේ දී අපට රසමසවුලෙන් යුත් ආහාර සංග්‍රහයක් පැවැත්විණි. කෑම ගැනීම සඳහා මම මාගේ ස්ථානයේ වාඩි වුනෙමි.

පරිච්ඡේදය බලන්න



තෝබිත් 2:1
0 හුවමාරු යොමු