ඔහු කෙත්වල ගොයම් මිටි බඳිමින් සිටි අය පරිපාලනය කරමින් සිටිය දී තද අව්වේ සිටීමෙන් වූ පීඩාවෙන් ඔත්පල වී මියගියේ ඔහුගේ නුවර වූ බෙතුලියාවේ දී ය. ඔහුගේ මෘත ශරීරය එහි දෝතාන් හා බලමොන් අතර පිට්ටනියෙහි ඔහුගේ පවුලේ සුසාන භූමියෙහි භූමදාන කරන ලද්දේ ය.