එහෙයින් සහෝදරවරුනි, අපේ සහෝදරයින්ට හොඳ ආදර්ශයක් දෙමු. මන්ද, ඔවුන්ගේ ප්‍රාණය අප පිට රඳා පවත්නා හෙයිනි. අපට ඇති ඉතා ශුද්ධ වස්තු වන දේව මාලිගයත්, පූජාසනයත් අප පිට රඳා පවත්නා හෙයිනි.