රැස්වීමෙන් පසු උසියා ඔහු තමාගේ ගෙදරට කැඳවාගෙන ගොස් ප්රජා මූලිකයන්ට භෝජන සංග්රහයක් පිළියෙළ කෙළේ ය. ඒ මුළු රාත්රියේ ම ඔව්හු ඉශ්රායෙල්වරුන්ගේ දෙවියන් වහන්සේගේ උදව් ඉල්ලා යාච්ඤා කළහ.