මෙසේ කී පසු අකියෝර් අල්ලා බෙතුලියාවට ගෙන ගොස් ඔහු ඉශ්රායෙල්වරුන්ගේ අත්වලට පාවා දෙන්නට හොලෝපර්නස් තම කූඩාරම් ආවතේවකාරයන්ට අණ කෙළේ ය.