ඔවුන්ගේ දෙවියන් වහන්සේ ඔවුන්ට තමන්ගේ වාසස්ථානය හැරදමා කානාන් දේශයට පිටත් ව යන්නට නියම කළ විට ඔව්හු එහි ගොස් පදිංචි වී රන් රිදී ද විශාල ගව පට්ටි ද රැස් කරගත්තෝ ය.