අති පුරාණයේ දී කල්දියාවෙහි ජීවත් වූ තමන්ගේ පියවරුන්ගේ දෙවිවරුන් අනුව යන්නට අකමැති වූ හෙයින් ඔව්හු ගොස් මෙසොපොතේමියාවෙහි පදිංචි වූවෝ ය.