ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ජුදිත් 5:3 - Sinhala New Revised Version 2018

ඔහු කානානිය ජනයාට කතා කොට, “කඳුකර ප්‍රදේශයෙහි වාසය කරන මේ ජනයා කවුරු ද කියා මට දන්වන්න. ඔවුන් වාසය කරන නගර මොනවා ද? ඔවුන්ගේ හමුදාව කෙතෙක් විශාල ද? ඔවුන්ගේ ශක්තිය හා බලය කුමක්හි පිහිටා තිබේ ද? ඔවුන් පාලනය කරන්නා වූ ද, ඔවුන්ගේ සේනාව හසුරුවන්නා වූ ද රජ කවරෙක් ද?

පරිච්ඡේදය බලන්න



ජුදිත් 5:3
0 හුවමාරු යොමු