එහෙයින් අපි යමු; පෙරට යමු. අපේ ස්වාමීන් වන හොලෝපර්නස් තුමනි, ඔබේ හමුදාව ඔවුන් එක කටින් ගිලදමනු ඇතැ”යි ඔව්හු කීවෝ ය.